Tuesday, January 8, 2013

පළවෙනිම පොස්ට් එක අප්ප..

අසාවට බ්ලොග් එකක් ලියන්න කියලයි හදන්නේ..
මේ මගේ පළවෙනිම පොස්ට් එක.. කියවල බලන්න දිගටම කියල තමයි ඉතින් කියන්න තියෙන්නෙ..
මම ලියන එවගේ සිංහල අකුරු එතකොට අර Grammar එහෙමත් වැරදි ඇති.. ඒවා හදාගන්නත් උදවු කරන්න කියලත් නිහතමානීව ඉල්ලා සිටිනව. 



හිතු මතේට..
ඔහේ දුවන මගේ හිත.. 
නතර උනා... 
සත්තයි ඔය දෑස් ලග..
කිවි ලියන්න..
තරු ගනින්න.. 
කියා දුන්න.. 

නුබෙ රුව... 

දැක ගන්නට.. 
සිත කිවනෙ..
විටින් විට.. 

                                                                                                                                   (මතු සම්බන්දයි)

ඔන්න පළවෙනි අප්සැට් පොස්ට් එකට  ලිවෙ ඔහොම.. 
මට ම වුන දෙයක් තමයි...

මාව බ්ලොග් එක ඉක්මනට ලියන්න ගන්න කියල උනන්දු කලේ  "෴෴හිතුවක්කාරිගේ හිත෴෴" බ්ලොග් එක ලියන "හිතුවක්කාර කෙල්ල" තමයි.. 
මාව දිරිගැන්වුවට බොහොම ස්තුතීයි..!! 



මම ඉතින් රැකියව විදියට කරන්නෙත් මේ .. පරිඝණක අංශයේ රැකියාවක් ඒ නිසා පොස්ට් වලට වඩා තියෙන්නේ බ්ලොග් එකේ වැඩ තමයි.. අවුලක් නෑ නේද..  ;)


9 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි.. ලක්මාල් අයියේ.. :)

      Delete
  2. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඔන්න ඉතින් කල් යල් බල බල ඉදලා, පළවෙනිම පෝස්ටුව ලිව්වට සුභ පැතුම්!! ලියන්න උවමනාව තියාගෙන බයෙන් ඉද්දි දිරිමත් නොකර ඉන්න පුළුවන්ද, :)

    ඔය ලියලා තියෙන්නෙ අපූරුවට. ලස්සනයි!!ලියන්න ලියන්න තව හැකියාව වැඩිවෙයි.. දිගු ගමනකට මගෙන් සුභ පැතුම්!!

    ප.ලි- කමෙන්ට්ස් වල word verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ලේසියි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. හිතුවක්කාරියේ.. පුලු පුලුවන් විදියට ලියන්නම්.. අඩුපාඩු ටික දිගටම කියන්න.. එකින් එක හදාගන්නම්... :)

      Delete
  3. අම්මට සිරි හිතුගේ මග පෙන්වීමක්ද මේක??
    එල එල ජය වේවා......!!
    දිගට ලියන් යමු,.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මඩයෝ.. තැන්කු තැන්කු මේක බලල යන්න ආවට.
      ඔය වචන ටික ගොඩක් වටිනව. :)

      Delete