Saturday, June 1, 2013

මෙහෙට එන්න....

ඔව් ඔයාට තමයි එන්න කිවේ...

Friday, May 24, 2013
















අහිමි සදවතී... 

01 වෙනි දිගහැරුම... 



වසන්ත කාලය හෙමින් හෙමින්.. ගෙවී යන්නට සිතන විටම වෙසක් සද අහසට අරක් ගන්නේ අමාරුවෙන් නමුත් කාබී ප්‍රීතියෙන් සිටි කාලයට වඩා දැහැමින් ගෙවන් ජිවිතේ හරිම නිස්කලංකයි.. සරලයි කියන්නා වාගේ...

Saturday, May 11, 2013



නිවුන සිත් ඇති...
නිහඩ ගති ඇති...
රුවැති නෙත් ඇති..
නුබ වෙති..

Wednesday, January 9, 2013

රෑට හීන..


ඇස්

දකින තුරා දින ගැන්නෙමි  සිනහ නුබේ..
මටත් හොරා සිත බැදිලයි  රුවට නුබේ..

අදුරු පැලට එලිය උනා සිනහ නුබේ..
පාලු පැලට මල් පිපුනා දෙවට දිගේ..

Tuesday, January 8, 2013

පළවෙනිම පොස්ට් එක අප්ප..

අසාවට බ්ලොග් එකක් ලියන්න කියලයි හදන්නේ..
මේ මගේ පළවෙනිම පොස්ට් එක.. කියවල බලන්න දිගටම කියල තමයි ඉතින් කියන්න තියෙන්නෙ..
මම ලියන එවගේ සිංහල අකුරු එතකොට අර Grammar එහෙමත් වැරදි ඇති.. ඒවා හදාගන්නත් උදවු කරන්න කියලත් නිහතමානීව ඉල්ලා සිටිනව. 



හිතු මතේට..
ඔහේ දුවන මගේ හිත.. 
නතර උනා... 
සත්තයි ඔය දෑස් ලග..
කිවි ලියන්න..
තරු ගනින්න.. 
කියා දුන්න.. 

නුබෙ රුව... 

දැක ගන්නට.. 
සිත කිවනෙ..
විටින් විට.. 

                                                                                                                                   (මතු සම්බන්දයි)

ඔන්න පළවෙනි අප්සැට් පොස්ට් එකට  ලිවෙ ඔහොම.. 
මට ම වුන දෙයක් තමයි...

මාව බ්ලොග් එක ඉක්මනට ලියන්න ගන්න කියල උනන්දු කලේ  "෴෴හිතුවක්කාරිගේ හිත෴෴" බ්ලොග් එක ලියන "හිතුවක්කාර කෙල්ල" තමයි.. 
මාව දිරිගැන්වුවට බොහොම ස්තුතීයි..!! 



මම ඉතින් රැකියව විදියට කරන්නෙත් මේ .. පරිඝණක අංශයේ රැකියාවක් ඒ නිසා පොස්ට් වලට වඩා තියෙන්නේ බ්ලොග් එකේ වැඩ තමයි.. අවුලක් නෑ නේද..  ;)