Saturday, May 11, 2013



නිවුන සිත් ඇති...
නිහඩ ගති ඇති...
රුවැති නෙත් ඇති..
නුබ වෙති..


වෙසක් සද ඇති..
අදුර නොම ඇති..
දිනක් ලග ඇති..
සදවති..

අකුරු දැන ඇති..
පොතක් ලග ඇති..
සිතක් නොම ඇති..
පින්වති..

බනක් දැන ඇති..
මගත් එහි ඇති..
පිනක් කර ඇති..
හිතවතී..

මාත් ලග ඇති..
නුබත් එහි ඇති..
සමිදු ලග ඇති..
සිත් නැතී...

3 comments:

  1. හැකියාව ඇති
    ලියන්නේ නැති
    බ්ලොගක් දුටුවෙමි
    මේ කොනේ ...

    ලිපි ටිකක් එක දිගට වැටෙනව නං මොනතරං ලස්සනවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ලියන්න ආසයි.. වෙලාව ගොඩක් හිගයි.. ඒත් දිගටම ලියන්න කල්පානා කලා අපේ බ්ලොග්ර්ර්ර්ර් ගෙට්ටුවකට, අවුරුදු උත්සවේට එන්න ආසාවෙන්..

      Delete