Saturday, June 1, 2013

මෙහෙට එන්න....

ඔව් ඔයාට තමයි එන්න කිවේ...

ඇයි මගෙන් ඈතටම යන්න හදන්නේ.. 

මගෙත් එක්ක අමනාප වෙලාද 

"ඔව් ඔයාට ඉතින් මගේ ලග ටික දවසක්වත් ඉන්න බෑනෙ කොච්චර මහන්සි වෙලා ලගට ගත්තත්..."

කමක් නෑ... 

මම තරහ නෑ... 

හැමදාම පුංචි බලාපොරොත්තුවක් තියෙනව.. 

දවසක රැදේවි කියල මාසෙම නැතත් සති දෙකක්වත්... 

හ්ම්ම්ම්... 

තව දවස් කියක්නම් තියෙනවද නේද ඔයා මගේ ගාවට එන්න... 

"මගේ පඩි පත..


No comments:

Post a Comment